ඉරානයට අන්තර් කාලීන උත්තරීතර නායකයෙක්
ඉරානයට නව උත්තරීතර නායකයකු පත්කර ගන්නා තෙක් ගාඩියන් කවුන්සලයේ පූජක සාමාජික අලිරේසා අරාෆි නව අන්තර් කාලීන උත්තරීතර නායකයා වශයෙන් පත් කරගෙන තිබනෙවා. ජනපති මුසාඩ් පෙසෙෂ්කියන්, අගවිනිසුරු ගොලම්හොසෙයින් මොහ්සයිනි සමග අලිරේසා තාවකාලික නායකත්ව මන්ඩලයේ කටයතු කරනු ඇති.
