බාධාවකින් තොරව ඉන්ධන බෙදාහැරීම නොකඩවාම කරගෙන යනබව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
ඊයේ (01) රජයේ නිවාඩු දිනයක් වුවද, කාර්ය මණ්ඩලයේ සහයෝගය සහ දායකත්වය ඇතිව ඉන්ධන බෙදා හැරීමේ කටයුතු කළ බව සංස්ථාව පවසයි.
පෞද්ගලිකව ඉන්ධන ගබඩා කිරීම නීති විරෝධී ක්රියාවක් බවත් එවැනි ක්රියාවන්හි නනිරතවන අයට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස පොලිසිය දැනුවත් කර ඇති බවත්
වැඩි දුරටත් සදහන් කරයි.
