ඉන්දුනීසියාවේ සෙමර ගිනි කන්ද ගිනි ගනී

ඉන්දුනීසියාවේ සෙමර ගිනි කන්ද ගිනි ගනී

(ඉන්දීවරී අමරසිරි)
ඉන්දුනීසියාවේ සෙමරු ගිනි කන්ද සක්‍රීය වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ගිනි කන්ද සක්‍රීය වීමත් සමග දුම් සහ අළු වලාවන් කිලෝමීටරය 2ක් පමණ ඉහළ අහසට විහිදී ගොස් ඇති බවද එම මාධ්‍ය වාර්තා කරයි.
තවද ගිනි කන්ද සක්‍රීය වීමත් සමග ලාවා සහ පාෂාණ කොටස් කිලෝමීටර 13ක පමණ දුරකට ගලාගෙන ගොස් ඇති බවත්, කෙසේ වෙතත් එම ප්‍රදේශවල සිටින පුද්ගලයන් 900 දෙනෙකු පමණ ආරක්ෂිත ස්ථාන කරා යොමු කර ඇති බවත් එම වර්තා තවදුරටත් සඳහන් කරයි.

Share This