ඉතිහාසයේ පළමු වරට කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකය ඒකක 23,000 ඉක්මවයි

-ශිරාන් රණසිංහ-
ඉතිහාසයේ පළමු වතාවට කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මිල දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය (04දා) පෙරවරුවේ ඒකක 23,000 සීමාව ඉක්ම වීමට සමත් වී ඇත.
සියලු කොටස් මිල දර්ශකය (04දා) පෙරවරුවේ ඒකක 23,001.27 ලෙස සටහන් වී තිබිණි.
