ආපදා ගැන කියන්න මේ අංකයට කතා කරන්න

(කේෂානි වෛද්‍යාලංකාර)
අයහපත් කාලගුණික තත්ත්වයක් සමග යම් සෞඛ්‍ය ආපදාවකට මුහුණ දෙන අයට වෛද්‍ය ආධාර ලබා ගැනීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය 0774506602 ක්ෂනික දුරකථන අංකයක් හඳුන්වාදී තිබේ.
පැයට විසිහතර පුරාම මෙම සේවාව ක්‍රියාත්මක කෙරේ.
මේ අනුව සෞඛ්‍ය ආපදාවකදී ඉහත අංකයට වහාම දැනුම් දෙන ලෙස ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දැනුම් දෙයි.