ආපදාව අතර සංචාරකයන් 43,000ක් මෙරටට

ආපදාව අතර සංචාරකයන් 43,000ක් මෙරටට

සුළි කුණාටුවෙන් ශ්‍රී ලංකාවට දැඩි බලපෑම් එල්ල වුව ද මෙම මාසයේ මුල් සතියේ මෙරටට සංචාරකයන් 43,000ක පිරිසක් පැමිණ ඇත.
සංචාරක සංවර්ධන අධිකාරිය කියා සිටියේ ඒ අනුව සංචාරකයන් 43,329ක් පැමිණ ඇති බවයි.
එම පිරිසෙන් 8989ක් ඉන්දියානුවන් වන අතර අනෙක් පිරිස රුසියාව, ජර්මනිය, එක්සත් රාජධානිය, චීනය, ඕස්ටේ්‍රලියාව යන රටවලින් පැමිණ ඇත.

Share This