අවුරුදු 91 පකිස්ථාන් සීයා තමන්ගෙම ලේලිව බැදලා
ෂෞකට් 91 හැවිරිදි කිස්ථාන ජාතිකයෙක්. ෂබ්නම් කියන්නේ ෂෞකට්ගේ සහෝදරයෙකුගේ දුවෙක්. ඒ් කියන්නේ ෂබ්නම්, ෂෞකට්ගේ ලේලි. ෂබ්නම් පොඩි කාලෙදිම එයාග් අම්මා තාත්තා දෙන්නම නැතිවෙනවා. ඊට පස්‌සෙ ෂබ්නම්ව බලා ගන්නෙ මේ ෂෞකට් බාප්පා. වැඩි විය පත්වූ පසු ෂබ්නම්ට තරුණයන්ගෙන් විවාහ යෝජනා ආවා, ඒත් තමන්ව කුඩා කල සිට ආදරයෙන් බලාගත් මේ වැඩිමහල් පුද්ගලයා තරම් කිසිම කෙනෙක් ඇයට විශ්වාසවන්ත වුනේ නැහැ.
ෂෞකට්ට අවසාන කාලයේ සේවය කරන්නත් ඔහු සමඟ ජීවත් වීමට ඇය මේ තීරණය කළා. ෂබ්නම් විවාහ වෙනකොට ඇයට වයස අවුරුදු 24 යි. මේ දෙන්නා දැන් විවාහ වෙලා සතුටින් ජීවත් වෙනවා. ෂෞකට් කියන්නේ ‘ඇය මගේ බිරිඳ වීම මගේ ලොකුම වාසනාවක්’ කියලා.

