අවම විදුලි ගාස්තුවත් ඉහළ යනවා – පාඨලි

නව බලශක්ති ප‍්‍රතිපත්තිය සමගින් අවම විදුලි ගාස්තුව ඉහළ යන බව හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පවසයි.
නොරොච්චෝලේ බලාගාරයට ප‍්‍රමිතියෙන් තොර ගල් අඟු‍රු ආනයනයෙන් සිදුව ඇති අලාභය ද ජනතාව පිට පැටවී ඇති නිසා මේ තත්වය උදාවී ඇති බව ඔහු පවසයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාඨලි චම්පික රණවක මහතා මේ බව පැවසීය.

Share This