අර්බුදයට ගිය ආගමන විගමන දෙපාර්තමේන්තුව මාසයකට කෝටි 500ක් ලාබ ලබයි

(ශිරාන් රණසිංහ)
මේ වන විට මසකට රුපියල් බිලියන 5ක් (කෝටි 500)ක ලාභයක් ලබන තැනට පත්ව ඇතැයි ආගමනවිගමන නියෝජ්‍ය පාලක මහේෂ් කරුණාදාස මහතා පැවැසීය.
එක්දින සේවාව යටතේ දිනකට ගුවන් ගමන් බලපත්‍ර (පාස්පෝට්) 1500ක් 2000ත් අතර ප්‍රමාණයක් ද සාමාන්‍ය සේවා යටතේ නිකුත් කරන පාස්පෝටි සමඟ දිනකට 4000ක් 5000ක් අතර ප්‍රමාණයක් නිකුත් කරන බවද ඒ මහතා සඳහන් කළේය.
එක් දින සේවාව යටතේ අයැදුම්පත් පාර දී පැය 4ක් වැනි කෙටි කාලයක් තුළ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කරන බව ද කරුණාදාස මහතා පැවැසීය.