අයහපත් කාලගුණය හේතුවෙන් බදුල්ලේ පාසල් පෙ.ව. 11.00න් පසු නිවාඩු

අයහපත් කාලගුණය හේතුවෙන් බදුල්ලේ පාසල් පෙ.ව. 11.00න් පසු නිවාඩු

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇති විය හැකි ආපදා තත්ත්වයන් සැලකිල්ලට ගෙන බදුල්ල දිස්ත්‍රික්කයේ සියලුම පාසල් සඳහා අද (09) පෙ.ව. 11.00න් පසු නිවාඩු ලබාදීමට කටයුතු කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

Share This