අපේ මගී ප්‍රවාහනයේ සහායට ජපානයෙන් බස් අටක්
2025 පෙබරවාරි මාසයේදී ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සහ සංචාරයක නිරත වූ ජපාන පාර්ලිමේන්තු විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා අතර පැවති සාකච්ඡාවලට අනුව, රටේ පොදු බස් ප්‍රවාහන අංශයට සහාය වීමට ජපාන රජයෙන් භාවිතා කරන ලද පහත් බිම් බස් රථ අටක් ශ්‍රී ලංකාවට ප්‍රදානයක් ලෙස ලැබෙනු ඇත.
