අපේ දුලිප්ට ඔමානයෙන් ප්රමෝෂන්

වසර ගණනාවක සිට ඔ්මානයේ ජාතික ක්රිකට් පුහුණුකරු ලෙස කටයුතු ශ්රී ලංකාවේ හිටපු ක්රිකට් නායකයකු වන දුලිප් මෙන්ඩිස් එරට ප්රධාන ක්රිකට් සංවර්ධන නිලධාරී ලෙස උසස්වීමක් ලබා තිබෙනවා. ඔහුගෙන් හිස්වන ප්රාධන ක්රික්ට් පුහුණුකාර ධුරයට මුම්බායි කණ්ඩායම නියෝජන කර ඇති ක්ෂාන් කුලකර්නි පත්කර තිබෙනවා.

Share This