අපි ට්‍රම්ප්ට බයේ ඉන්ඩද? මන්ත්‍රී රෝහිතගෙන් සැර කතාවක්

Rohitha Ordered to Provide Statement Over H'tota Port's Rock - Asian Mirror

මොකද අපි ට්‍රම්ප්ට බයේ ඉන්නද? ට්‍රම්ප් කියන්නේ ගමක ඉන්න IRC කාරයෙක්ද?” යනුවෙන් විමසමින් ඔහු ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය දැඩි දෝෂදර්ශනයට ලක් කළේය.

ලෝකයේ අනෙකුත් ස්වෛරී රාජ්‍යයන් කෙරෙහි ඇමෙරිකාව දක්වන ආධිපත්‍යය විවේචනය කරමින් ඔහු කියා සිටියේ, “ලෝකෙ අනිත් රටවල් එයාගේ අම්මා තාත්තගේ බූදලේද?” යනුවෙනි.

Share This