අනූෂ පැල්පිටට ඇප

අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතව සිටි විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂක ජනරාල් අනූෂ පැල්පිට ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (20) නියෝග කළා. සැකකරුට ලක්‍ෂ 50 බැගින් වු ශරීර ඇප 2ක් මත මුදා හැරිිමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා, ඔහුගේ විදෙස් ගමන් තහනම් කරන ලෙස ද නියෝග කර තිබෙනවා.

Share This