අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට එරෙහිව පෙරටුගාමීන්ගෙන් රට පුරා පත්‍රිකා

ඊනියා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වහා නතර කළ යුතු බවට සහ විධිමත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක අවශ්‍යතාව පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා පෙරටුගාමී සමාජවාදී පක්ෂය රටපුරා ප්‍රධාන නගරවල අත්පත්‍රිකා බෙදීමේ වැඩසටහනක් දියත් කර ඇත.
ඒ අනුව කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරියේදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතාගේ සහභාගිත්වයෙන් එම දැනුවත් කිරීමේ වැඩසටහන 22දා පැවැත්වුණු අයුරු.
