අද රන් මිල වෙනස් වුණු හැටි – මිල ගණන් මෙන්න

අද රන් මිල වෙනස් වුණු හැටි – මිල ගණන් මෙන්න

අද (02) දිනයේ දී වෙළඳපොළේ රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 766,112 ක් ලෙසයි.

ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 27,030 ක් ලෙස සඳහන්ව තිබුණා.

කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 24,780 ක් සහ රුපියල් 23,660 ක් ලෙසයි සඳහන් වූයේ.

එමෙන්ම කැරට් 24 රන් පවුමක මිල දැක්වුණේ රුපියල් 216,200 ක් ලෙසයි.

කැරට් 22 පවුමක් රුපියල් 198,250 ක් මෙන්ම කැරට් 21 පවුමක මිල රුපියල් 189,250 ක් ලෙසත් සඳහන්ව තිබුණා.

Share This