අද දිනයේත් දිවයිනේබොහෝ ප්‍රදේශවලට වියළි කාලගුණ තත්ත්වයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මධ්යම, බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ, උතුරු-මැද සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් ස්වභාවයක් පවතින බවද නිශ්චිත දිශාවකින් තොරව සුළං හමා එන අතර වේගය පැ.කි.මී. 20-30) පමණ වේ යැයි සදහන් කරනවා.
දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්වභාව
යේ පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩි දුරටත් පවසනවා.
