අද දින අවම උෂ්ණත්වය නුවරඑළියෙන්

අද (2026-02-19) දින දිවයිනේ අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 14.1 ක් ලෙස නුවරඑළිය කාලගුණ මධ්යස්ථානයෙන් වාර්තා වී ඇත. 

Share This