අද ග්‍රාමීය ප්‍රවාහන සේවා සාමාන්‍ය කාලසටහන් අනුව – ලංගම

අද දිනයේ ග්‍රාමීය ප්‍රවාහන සේවා සාමාන්‍ය කාලසටහන් අනුව ක්‍රියාත්මක කරන බවත්, දුරගමන් සේවා බස් සේවා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත්තේ මගී අවශ්‍යතාවය සලකා බලමින් යැයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය වැඩි දුරටත් පවසා සිටියි.

Share This