අගමැති හරිනි – IMF කළමනාකාර අධ්‍යක්ෂිකා Kristalina අතර හමුවක්
අගමැති හරිනි අමරසූරිය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා
Georgieva මහත්මිය අතර හමුවක්
Georgieva මහත්මිය අතර හමුවක් ඊයේ ( 17 වැනිදා) අරලියගහ මන්දිරයේදී හමුවී සාකච්ඡාවක නිරතවූවා.
ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික ස්ථාවරත්වය සහ ඒ සඳහා වත්මන් රජයේ කැපවීම පිළිබඳව ඇය සිය ප්‍රසාදය පළකළා.
ස්වභාවික විපත්වලින් සිදුවූ හානිය සහ ආර්ථික අභියෝග කළමනාකරණය කිරීමේ රජයේ වැඩපිළිවෙළ පිළිබඳවද එහිදී ඇය විශේෂයෙන් සඳහන් කළා..
