ශ්‍රී ලංකා රේගුවට රුපියල් ට්‍රිලියන 1.38ක ආදායමක්

ශ්‍රී ලංකා රේගුවට රුපියල් ට්‍රිලියන 1.38ක ආදායමක්

‌2024 මේ දක්වා කාලය තුළ රුපියල් ට්‍රිලියන 1.38ක බදු ආදායමක් ශ්‍රී ලංකා රේගුව වාර්තා කර තිබෙනවා.

ඒ අනුව වසරේ ඉලක්ක ගත බදු ආදායමට ඔවුන් ළඟා වී ඇති බව සඳහන්.

ශ්‍රී ලංකා රේගුවේ අපේක්ෂිත බදු ආදායම රුපියල් ට්‍රිලියන 1.53ක් වනවා.

Share This