විදුලිය ගාස්තු එලෙසම පවත්​වා ගැනීම​ට ලංවිම යෝජනා කරයි

විදුලිය ගාස්තු එලෙසම පවත්​වා ගැනීම​ට ලංවිම යෝජනා කරයි

විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනා ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිෂන් සභාව වෙත යොමුකර තිබෙන බව සඳහන්.

පවතින විදුලි ගාස්තු සංශෝධනයකින් තොරව ඉදිරි මාස 06 කාලය සඳහා ද පවත්වාගෙන යා යුතු බවයි විදුලිබල මණ්ඩලය එම යෝජනා මගින් ඉදිරිපත් කර තිබෙන්නේ.

Share This