මැතිව්ස් ටෙස්ට් ලකුණු 8000 සීමාව පසු කරයි
![මැතිව්ස් ටෙස්ට් ලකුණු 8000 සීමාව පසු කරයි මැතිව්ස් ටෙස්ට් ලකුණු 8000 සීමාව පසු කරයි](https://monara.com/wp-content/uploads/2024/12/aaas.webp)
සිය ටෙස්ට් දිවියේ ටෙස්ට් ලකුණු 8000 සීමාව පසු කර යාමට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් සමත් වුණා.
ඒ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයේදී නොදැවී ලකුණු 40ක් ලබාගනිමින්.
ඒ අනුව ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ලකුණු 8000 සීමාව පසුකළ තුන්වැනි ක්‍රීඩකයා ද වනවා.
මෙහි පෙරමුණේ පසුවන්නේ හිටපු ක්‍රීඩක කුමාර සංගක්කාර වන අතර ඔහු ලකුණු 12,400ක් ලබා ගැනීමට සමත් වුනා.
මහේල ජයවර්ධන ටෙස්ට් ලකුණු 11,814ක් ලබා ගැනීමට සමත්ව තිබෙනවා.