ඉන්ධන මිලෙහි වෙනසක් නෑ

මාර්තු මාසයට අදාළව ඉන්ධන මිල සංශෝධනයක් සිදු නොකරන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව පවසනවා.
ඒ අනුව පෙබරවාරි මස මිල ගණන් අනුව ඉන්ධන අලෙවි කෙරෙනු ඇති.