හඳුනානොගත් උණ රෝගයක් හේතුවෙන් යාපනයේ තිදෙනෙක් මරුට

යාපනයේ පැතිර යන බව කියන උණ රෝගයක් සම්බන්ධයෙන් ඊයේ (10) දින සිට වි‌ශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. ඒ, යාපනය ශීක්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් තිදෙනෙකු දින දෙකක් තුළ හදිසියේ මිය යාමේ සිද්ධියක් හේතුවෙන්. රෝහල් අධ්‍යක්ෂ ටී. සත්‍යමූර්ති මහතාගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් අප වාර්තාකරු සඳහන් කළේ, මියගිය පුද්ගලයින්ගේ  ශරීර කොටස් කීපයක් වැඩිදුර පරීක්ෂණ සදහා කොළඹට යවා … Continue reading හඳුනානොගත් උණ රෝගයක් හේතුවෙන් යාපනයේ තිදෙනෙක් මරුට