Tag: Sri Lanka Train
හර්ෂණ සූරියප්පෙරුම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි
මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී ඇත. ඔහු මුදල් අමාත්‍යාංශයේ ලේකම් ධුරයට පත්කිරීමට ඉඩ ඇති බව රජයේ ආරංචි මාර්ග පවසයි. Read More
ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 485කට සීමා වෙයි
ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 485කට සීමා කිරීමට සංචාරක බංගලාදේශ පන්දු යවන්නෝ සමත් වූහ. තරගයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් බංගලාදේශ කණ්ඩායම සියලු ... Read More
බළන්ගොඩ ප්‍රාදේශීය සභාවේ මාලිමා සභාපති ඉල්ලා අස්වෙයි
ජාතික ජන බලවේගයෙන් බළන්ගොඩ ප්‍රාදේශීය සභාවට තේරී පත් වූ රංජිත් උදය කුමාර සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. එම පුරප්පාඩු වූ සභාපති ධුරය සඳහා බළන්ගොඩ ප්‍රාදේශීය ... Read More
ඊශ්‍රායලයේ සිටින ලාංකීකයන්ට විශේෂ දැනුම්දීමක්
ඕනෑම අවස්ථාවකදී ඊශ්‍රාලයෙන් පිටවීම සඳහා ශ්‍රී ලාංකිකයින්ට පහසුකම් සැලසීමට සූදානම් බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර පවසා සිටියේය. සිය මුහුණු පොතේ සටහනක් තබමින් නිවේදනයක් ... Read More
කොළඹ කොටස් වෙළඳපොළට නව සභාපතිවරයෙක්
කොළඹ කොටස් වෙළඳපොළ නව සභාපතිවරයා ලෙස දිමුතු අබේසේකර පත්කර තිබේ. අවුරුදු 35 කට අධික අත්දැකීම් ඇති නව සභාපතිවරයා පසුගිය වසර 06ක් තුළ කොළඹ කොටස් වෙළඳපොලේ ... Read More
චීන ජාතිකයින් 85 දෙනෙකු පිටුවහල් කෙරේ
මෙරට රැඳී සිටි චීන ජාතිකයින් 85 දෙනකු අද අලුයම එරට වෙත පිටුහල් කර ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් පැවසීය. මොවුන් මෙරට විවිධ අපරාධවලට වරදකරුවන් ... Read More
අදත් ගිගුරුම් සහිත වැසි
ප්‍රදේශ කිහිපයකට අද (20) ගිගුරුම සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය. ඒ අනුව ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී ... Read More
ශ්‍රී ලංකාව තරගයට අවතීර්ණ වෙයි
සංචාරක බංගලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දිනය අද (19) නිමාවට පත්විය. ඒ වනවිට සිය ප්‍රථම ඉනිම සඳහා පන්දුවට ... Read More
කෙහෙළිය රඹුක්වැල්ලගේ දියණියන් දෙදෙනාට සහ බෑණාට ඇප
අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දියණියන් දෙදෙනෙකු සහ ඔහුගේ බෑණා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ. ඒ අනුව ... Read More
ඊශ්‍රායලේ සේවය කරන ලාංකීක සාත්තු සේවිකාවක් රෝහල් ගත කරයි
ඉරාන - ඊශ්‍රායල් යුධ ප්‍රහාර අමුවේ ඊශාලයේ සේවය කරන ශ්‍රී ලංකාවේ සාත්තු සේවිකාවක් ඉරාන මිසයිල ප්‍රහාරයකින් තුවාල ලබා රෝහල්ගත කර ඇත. මෙසේ තුවාල ලබා ඇත්තේ ... Read More
ජනප්‍රිය මලයාලම් නළු මොහන්ලාල් පාර්ලිමේන්තුවේ සංචාරයක
චිත්‍රපට රූපගත කිරීමක් සඳහා මේ දිනවල ලංකාවට පැමිණි සිටින මලයාලම් සිනමාවේ ජනප්‍රිය නළු මොහන්ලාල් විශ්වනාදන් අද (19) ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සංචාරයක නිරතවිය. නියෝජ්‍ය කථානායක වෛද්‍ය ... Read More
ටෙහෙරානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තාවකාලිකව වෙනත් ස්ථානයකට
ඉරානය පවතින යුද වාතාවරණය හේතුවෙන් ටෙහෙරානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තාවකාලික වෙනත් ස්ථානයකට ගෙනගොස් ඇති බව ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාර අමාත්‍යාංශය ... Read More