පඬුරු කාටද අයිති?: සීනිගම දෙවොලේ කපු මහතුන් විරෝධයක

MonaraMonara

සීනිගම දෙවොල් මහා දේවාලයේ කපු මහතුන් අද සිය සේවා කටයුතු නතර කරමින් විරෝධතාවකට එක්ව සිටිනවා.

මේ වනවිට දේවාලයේ මකර තොරණ නැග කපු මහතෙකු මකර තොරණට නැග විරෝධය පළ කරන බවයි වාර්තා වන්නේ.

තමන්ට ලැබෙන පඬුරු කාර්යාලය මගින් එකතු කර ගැනීමට එරෙහිව දේවාලයේ කපු මහතුන් මෙම විරෝධතාව සිදුකරන බව සඳහන්.

ඔවුන් පවසන්නේ ලැබෙන පඬුරු කිසිවෙකුටත් අයිති නොමැති බවයි.