කැලණි ගඟේ ජල මට්ටම ඉහළට (ඡායාරූප): කොලොන්නාවේ පහත් බිම් රැසක් ජලයෙන් යටවෙයි

MonaraMonara

ඡායාරූප - කොළඹ - වසන්ත නිරෝෂන්

පවතින අධික වර්ෂාව හේතුවෙන් කොලොන්නාව ප්‍රදේශයේ පහත් බිම් කිහිපයක් ජලයෙන් යටවී තිබෙනවා.

කොලොන්නා ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ ඇළ මාර්ග කිහිපයක් පිටාර ගැලීමෙන් සහ වැසි ජලය හේතුවෙන් මෙලෙස ජලයෙන් යටවී ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

මේ හේතුවෙන් එම ප්‍රදේශයේ නිවාස රැසක් සහ අතුරු මාර්ග කිහිපයක් ජලයෙන් යටවී තිබෙනවා.

අඹතලේ, කැලණිමුල්ල, වෙන්නවත්ත, වෙලේවත්ත සහ වැල්ලම්පිටිය ඇතුළු ප්‍රදේශ කිහිපයක පවතින ජල ගැලීම්වලින් ප්‍රදේශවාසීන් පීඩාවට පත්ව තිබෙනවා.

එම ප්‍රදේශයෙන් ගලා බසින කැලණි ගඟේ ජල මට්ටම ඊයේ දිනට සාපේක්ෂව අද දිනයේ දී ඉහළ ගොස් ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

ඡායාරූප - කොළඹ - වසන්ත නිරෝෂන් ඡායාරූප - කොළඹ - වසන්ත නිරෝෂන්