අමෙරිකානු තානාපති කාර්යාලය වැසේ: ශ්රී ලංකාවේ අමෙරිකානු එක්සත් ජනපද තානාපති කාර්යාලය සහ එහි කොන්සියුලර් අංශය එළැඹෙන 29 වැනිදා වසා තැබෙනවා.
ශ්රී ලංකාවේ අමෙරිකානු එක්සත් ජනපද තානාපති කාර්යාලය සහ එහි කොන්සියුලර් අංශය එළැඹෙන 29 වැනිදා වසා තැබෙනවා.
ඒ අනුව සේවා ලබා ගැනීම සඳහා එදිනට තානාපති කාර්යාලයට නොපැමිණෙන ලෙසයි තානාපති කාර්යාලය නිවේදනය කළේ.
ඒ, අමෙරිකාවේ හමුදා සාමාජිකයන් එදිනට සිහිකිරීම වෙනුවෙන් වෙන්කර ඇති Memorial Day නිවාඩුව හේතුවෙන්.