කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය අත්අඩංගුවට: චෝදනා රැසක්
කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය අත්අඩංගුවට ගෙන ඇති බවට තොරතුරු වාර්තා වනවා.
ඒ, ව්‍යාජ ලිපිලේඛන සැකසීම හා තවත් චෝදනා කිහිපයක් සම්බන්ධයෙන්.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඇය ව අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.