ආනයනික කිරිපිටි මිල බස්සයි: ආනයනික කිරිපිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 200 කින් අඩු කිරීමට පියවර ගන්නා බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළා.

MonaraMonara

කිරි පිටි මිල අඩු කෙරේ.

ආනයනික කිරිපිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 200 කින් අඩු කිරීමට පියවර ගන්නා බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළා.

ඒ අනුව මැයි 15 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම සහනය පාරිභෝගිකයාට ලබාදෙන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.