රන් මිල හදිසියේ වෙනස් වෙයි: මෙන්න වෙනස් වූ අලුත්ම මිල ගණන්

MonaraMonara

ඊයේ දිනයට සාපේක්ෂව ලංකාවේ වෙළඳපොල තුළ අද(14) දිනයේ රන් මිල සුළු උච්චාවචනයක් දක්නට ලැබෙනවා.

ඒ, අනුව අද දිනයේ රන් මිල සටහන් වන්නේ මෙලෙසින්,

🔸 රන් අවුන්ස (Gold Ounce) Rs. 625,541.00

🔸 කැරට් 24 ග්‍රෑම් 1 (24 Carat 1 Gram) Rs. 22,070.00

🔸 කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) (24 Carat 8 Grams ( 1 Pawn ) Rs.176,550.00

🔸 කැරට් 22 ග්‍රෑම් 1 (22 Carat 1 Gram) Rs.20,240.00

🔸 කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) (22 Carat 8 Grams ( 1 Pawn ) Rs.161,850.00

🔸 කැරට් 21 ග්‍රෑම් 1 (21 Carat 1 Gram) Rs.19,320.00

🔸 කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) (21 Carat 8Grams ( 1 Pawn ) Rs.154,500.00