පාකිස්ථානු යුද නෞකාවක් දිවයිනට:

MonaraMonara

The Pakistan Naval Ship ‘Tippu Sultan’ Sri Lanka Navy

Colombo (Monara) June 18 | පාකිස්ථානු නාවික හමුදාවට අයත් 'තිප්පු සුල්තාන්' නෞකාව නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ තිබෙනවා.

එම නෞකාව අද පෙරවරුවේ කොළඹ වරායට සේන්දු වූ බවයි, නාවික හමුදාව නිවේදනය කළේ.

දිගින් මීටර් 134.1 ක් හා නැව් මුළුව 168 කින් සමන්විත මෙම නෞකාවේ අණ දෙන නිලධාරි ලෙස කපිතාන් ජාව්වාඩ් හුසෙයින් කටයුතු කරනු ලබනවා.

Sri Lanka NavySri Lanka Navy

Sri Lanka Navy

Sri Lanka NavySri Lanka Navy

Sri Lanka Navy

Sri Lanka NavySri Lanka Navy

Sri Lanka Navy

නෞකාව මෙරට රැඳි සිටින කාලයේ දී දෙරට අතර සුහදත්වය වැඩිදියුණු කිරීම වෙනුවෙන් වැඩසටහන් කිහිපයක් පැවැත්වීමට නියමිතයි.

අද (18) දින දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා මෙම නෞකාව ප්‍රදේශය කිහිපයක් සංචාරය කළ බව ද සඳහන්.

ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරීන්ට එහි මෙහෙයුම් ක්‍රියාකාරිත්වය පිළිබඳ දැනුවත් කිරීමක් ද සිදු කෙරුණා.

'තිප්පු සුල්තාන්' නෞකාව ජුනි මස 20 වනදා මෙරටින් පිටත් ව යාමට නියමිත අතර එහි දී ශ්‍රී ලංකා නාවික හමුදා නෞකාවක් සමඟ බටහිර නාවික විධානයට අයත් මුහුදු තීරයේ දී නාවික අභ්‍යාසයක නිරත වීමට නියමිතයි.

Sri Lanka NavySri Lanka Navy

Sri Lanka Navy