පොසොන් අසිරියෙන් සිරිගැන්වූ මීතොටමුල්ල කුණු කන්ද (ඡායාරූප): කුණු කන්දට යටවී මිය ගිය 32 දෙදෙනාට කුණු කන්ද පිහිටි භූමියේදීම පිං ‌අනුමෝදන් කිරීම පොසොන් කලාපය පැවැත්වීමේ අරමුණයි.

MonaraMonara

මීතොටමුල්ල කුණු කන්ද උස් භූමිය පොසොන් අසිරියෙන් සිරිගැන්වීම ප්‍රාදේශීය වාර්තාකරු - කොළඹ - නිරෝෂන්

‌Colombo (Monara) June 04 – කලකට පෙර කසළ කන්දක්ව පැවති කොළඹ නගරයට ආසන්න මීතොටමුල්ල උස් කඳු භූමිය මෙවර පොසොන් අසිරියෙන් සිරිගැනුවුණා.

මෙම භූමිය පොසොන් කලාපයක් බවට පත් කිරීමට සියලු කටයුතු සංවිධාන කරනු ලැබුවේ, පූජ්‍යපාද විටියල කවිධජ හිමියන්ගේ අනුශාසනා පරිදි කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන් විසින්.

පොසොන් පොහොය පැවති ඊයේ දිනයේ දී මෙම කන්ද මුදුනේ මිහින්තලා පුදබිම නිර්මාණය කර තිබූ අතර පොසොන් කලාපයේ බැති ගී සහ දන්සල් ද පැවැත්වුණා.

2017 වසරේ දී මෙම කුණු කන්ද නායයාමෙන් 33 දෙනෙකුට තම ජිවිත අහිමි වුණා.

මෙවර පොසොන් කලාපය මෙම ස්ථානයේ පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබුණේ, මිය ගිය අය සිහිපත් කර පින් අනුමෝදන් කිරීම අරමුණු කර ගනිමින්.

ප්‍රාදේශීය වාර්තාකරු - කොළඹ - නිරෝෂන් ප්‍රාදේශීය වාර්තාකරු - කොළඹ - නිරෝෂන්

මීතොටමුල්ල කුණු කන්ද උස් භූමිය පොසොන් අසිරියෙන් සිරිගැන්වීම ප්‍රාදේශීය වාර්තාකරු - කොළඹ - නිරෝෂන්

ප්‍රාදේශීය වාර්තාකරු - කොළඹ - නිරෝෂන් ප්‍රාදේශීය වාර්තාකරු - කොළඹ - නිරෝෂන්

ප්‍රාදේශීය වාර්තාකරු - කොළඹ - නිරෝෂන්

ප්‍රාදේශීය වාර්තාකරු - කොළඹ - නිරෝෂන් ප්‍රාදේශීය වාර්තාකරු - කොළඹ - නිරෝෂන්

මීතොටමුල්ල කුණු කන්ද උස් භූමිය පොසොන් අසිරියෙන් සිරිගැන්වීම ප්‍රාදේශීය වාර්තාකරු - කොළඹ - නිරෝෂන්