මහ බැංකුව පොලී අනුපාත පහත හෙළයි: අඩු කිරීම පදනම් අංක 100 කින්

MonaraMonara

ඡායාරූපය - REUTERS/Dinuka Liyanawatte

ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාතිකය තවදුරටත් අඩු කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 10 ක් දක්වා සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට 11 ක් දක්වා පදනම් අංක 100 කින් අඩු කිරීමටයි පියවර ගෙන ඇත්තේ.