ජනපතිගේ නිවසට ගිනි තැබීමේ සිද්ධියට ශ්‍රී රංගාට ඇප: ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසට ගිනි තැබූ සිද්ධිය සැකකරුවෙක් ලෙස නම් කර අධිකරණයට ඉදිරිපත් කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ ශ්‍රී රංගා මහතා ඇප මත මුදා හැර තිබෙනවා.

MonaraMonara

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසට ගිනි තැබූ සිද්ධිය සැකකරුවෙක් ලෙස නම් කර අධිකරණයට ඉදිරිපත් කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ ශ්‍රී රංගා මහතා ඇප මත මුදා හැර තිබෙනවා.

මෙලෙස මුදා හැර ඇත්තේ රුපියල් ලක්ෂ 50 ඇප මතයි.

රුපියල් ලක්ෂ පනහක ශරීර ඇපයට අමතරව රුපියල් 20000 ක මුදල් ඇපයක් ද කොටුව වැඩබලන මහේස්ත්‍රාත් ඉලංගසිංහ බණ්ඩාර මහතා නියම කර තිබෙනවා.