ආණ්ඩුව කරන්න යන තවත් වැඩක් ගැන සජිත් කියයි: කරන දේ ගැනත් ඉඟියක්

MonaraMonara

ඡායාරූපය - BBC

ආණ්ඩුව ලබන වසරේදී පැවැත්වීමට නියමිත මැතිවරණ කල් දැමීම සඳහා අවශ්‍ය කූට උපක්‍රම සහ පිඹුරුපත් සකස් කරමින් සිටින බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කරනවා.

ඔහු පෙන්වා දෙන්නේ ආණ්ඩුව මේ වනවිටත් මැතිවරණ කල් දමා ඇති බවයි.

මැතිවරණ කල් දැමීම හෝ නොපවත්වා සිටීම ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කරන බරපතල ප්‍රහාරයක් බැවින් එයට එරෙහිව ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා බවයි නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා සඳහන් කරන්නේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින්.

MonaraMonara