Follow us on Social Media
Sri Lanka.14 months ago
අද (01) සිට ජාතික ඉන්ධන බලපත්‍රය හෙවත් QR ක්‍රමවේදය ඉවත් කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.
අද බලශක්ති අමාත්‍යාංශයේ දී පැවැති මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා මේ බව කියා සිටියා.