කුකුළු මස් මිල අඩුවෙයි: අද මාළු,මස් මිල මෙතනින් බලන්න

MonaraMonara

අද කුකුළු මස් මිල රු.20කින් අඩුවී තිබෙනවා. නාරහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ ෆ්‍රේස් චිකන් තොග මිල රු 950යි. ඒ අනුව නාරහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ මස්වල සිල්ලර මිල පහතින් දැක්වෙනවා.

  • ෆ්‍රෙෂ් මස් - රු.1070

  • සම සහිත - රු.1040

  • ශිතකල - රු.1040

  • කරි චිකන් - රු . 990

  • හබඩ් - රු .1400

  • එළු මස් - රු .3400

  • හරක් මස් - රු.2500

අද(13) දින පෑලියගොඩ සහ මීගමුව ලෙල්ලමේ මාළු මිල පහතින් දැක්වෙනවා.

පෑලියගොඩ මාළු තොග මිල

  • දැල්ලෝ - රු 1500සිට

  • සාලයා - රු 750

  • බලයා - රු 1000/1200

  • තෝරු - රු 3000

  • තලපත් - රු 2200

  • කොප්පරා - රු 2000

  • පරව් - රු 1700

  • කෙලවල්ලා - රු 1700

  • බෝල්ලෝ - රු 800

  • ලින්නා - රු 800

  • අලගොඩුවා - රු 800

  • ඉස්සෝ - රු 1600 සිට

මීගමුව ලෙල්ලමේ මාළු තොග මිල

  • ලින්නා - 750

  • සාලයා - 400

  • තලපත් - 2000

  • කෙලවල්ලා - 1200

  • බලයා - 650

  • තොරු - 2400

  • ඉස්සො - 750 සිට

  • හබරලි - 1000

  • වන්නා - 700

  • දැල්ලො - 1200 සිට

  • හුරුල්ලා - 750