NPP කාන්තාවෝ ගාල්ලත් හොල්ලති: වැසි නොතකා එක මිටට එක්වෙති
ජාතික ජන බලවේගය මඟින් සංවිධානය කරනු ලැබූ ගාල්ල දිස්ත්රික් කාන්තා සමුළුව අද (07) ගාල්ලේදී පැවැත්වුණා.
"ගැහැණු අපි එකක මිටට මාලිමාවට" ලෙස නම් කර ඇති මෙම සමුළුවට කාන්තාවන්ගේ විශාල පැමිණීමක් දක්නට ලැබුණා.
මීට පෙර ජාතික ජන බලවේගය විසින් මාතර දිස්ත්රික්කයේද මෙවැනිම දිස්ත්රික් කාන්තා සමුළුවක් පැවැත්වූ අතර ඒ සඳහා ද විශාල කාන්තා සහභාගීත්වයක් දක්නට ලැබුණා.
එම සමුළුවේ ඡායරූප කිහිපයක් සහ සම්පූර්ණ සමුළුව පහතින්,