නයන වාසලතිලක පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙයි: චමින්දගෙන් හිස්වු පුටුව

MonaraMonara

නයන වාසලතිලක මහතා අද (12) පාර්ලිමේන්තුවේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නා.

බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා එලෙස නයන වාසලතිලක මහතා පත්කර ගැනුණා.