මීගොඩ වෙඩි තැබීම සම්බන්ධව පොලීසියෙන් පැහැදිලි කිරීමක්: නිළධාරීන් වගකීම පැහැර හැරලා

MonaraMonara

මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ පසුගිය 12 වැනිදා අළුයම කඩා වැදි කොල්ලකෑමක් සිදු කිරීම සහ එහි ආරක්ෂාවට යොදවා සිටි ආර්ථික මධ්‍යස්ථානයේ පොලිස් මුරපොළෙහි නිළධාරීන් තිදෙනා සම්බන්ධව සහ එම සිද්ධිය සම්බන්ධව පොලීසිය විසින් කරුණු පැහැදිලි කිරීමක් කර තිබෙනවා.

ඒ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය මගින් පලවු ඇතැම් කරුණු සම්බන්දව පොලිස් මූලස්ථානයේ අවධානය යොමුවීමත් සමගිනි.

එම නිවේදනය පහළින්,

MonaraMonara

MonaraMonara