බලංගොඩ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ගින්නක්: අද උදෑසන බලංගොඩ මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ වායු සමීකරණ යන්ත්‍රය ගිනි ගැනීමකට ලක්ව තිබෙනවා.

MonaraMonara

අද උදෑසන බලංගොඩ මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ වායු සමීකරණ යන්ත්‍රය ගිනි ගැනීමකට ලක්ව තිබෙනවා.

එම අවස්ථාවේදී දැඩි සත්කාර ඒකකයේ රෝගීන් දෙදෙනෙකු ප්‍රතිකාර ලබමින් සිට ඇති අතර රෝහල් කාර්ය මණ්ඩලය වහාම ක්‍රියාත්මක වී රෝගීන් සහ උපකරණද ඉන් ඉවත් කර තිබෙනවා.

නගර සභාවේ ගිනි නිවීමේ රථය පැමිණීමට පෙර රෝහල් කාර්ය මණ්ඩලය ගින්න නිවා දමා ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.