ඇහැලියගොඩ පොලිස් ස්ථානාධිපති ජීවිතක්ෂයට: වෙඩි තිබ්බා ද, වෙඩි තියාගෙන ද සැකයක්?
වෙඩි වැදී ඇහැලියගොඩ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා මියගොස් තිබෙනවා.
ස්ථානාධිපතිවරයාගේ සිරුර සිය නිල නිවාසයේ තිබී යොයාගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
නමුත් මෙය මරණය ඝාතනයක් ද එසේත් නැති නම්, සියදිවි නසා ගැනීමක් ද යන්න සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බව පොලිස් මාධ්‍ය ඒකකය නිවේදනය කරනවා.