අස්වැසුමේ අස්වැසිල්ල: තුන් ගුණයකින් වැඩි කරන්න ජනපතිගෙන් ප්‍රකාශයක්
අස්වැසුම ප්‍රතිලාභ තුන් ගුණයකින් වැඩි කිරීමට රජය පියවර ගත් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.
ජනාධිපතිවරයා පවසන්නේ නව සමාජ ගොඩනැගීමේ කොටසක් ලෙස මෙය ක්‍රියාත්මක කළ යුතු බවයි
කොළඹ විශ්වවිද්‍යාලයීය ව්‍යාපාර පරිපාලන පශ්චාත් උපාධිධාරී ආදි විද්‍යාර්ථයින්ගේ සංගමය විසින් අයවැය 2024 විද්වත් කතිකාවක් සංවිධානය කර තිබෙනවා.
එම අවස්ථාවට සහභාගි වෙමිනුයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ.