කන්දකාඩුවේ රැඳවියන් අතර ගැටුමක්: 19ක් රෝහලේ

MonaraMonara

කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ සිටි රැඳවියන් 60 දෙනෙකු පළා ගොස් ඇති බව පුනරුත්තාපන කොමසාරිස් ජනරාල්වරයා පවසනවා.

දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් අතරතුර මෙම පිරිස පළාගොස් ඇති බව සඳහන්.

එම ගැටුමෙන් රැඳවියන් 19 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.