වර්ජනය කළ ලංවීම සේවකයන්ගේ සේවය අත්හිටුවන්නැයි නියෝගයක්: කංචන ලංවීම සභාපතිට ලිපියක් යවයි
විදුලිබලය සැපයීමට බාධාකරමින් වර්ජනය කළ සේවකයන්ගේ සේවය අත් හිටවා විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස, විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාට නියෝග කර තිබෙනවා.
ලිපියක් මගින් අමාත්‍යවරයා ඒ බව සභාපතිවරයාට දැනුම් දී තිබෙනවා.