කුණාටුවක් අත ළඟ: කාලගුණයෙන් රතු නිවේදනයක්

MonaraMonara

ඉදිරි පැය 24 දක්වා බලපැවැත්වෙන පරිදි, තද සුළං සහ මුහුද රළු වීම පිළිබඳ කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව අදාළ නිවේදනය ඔස්සේ, නිරිත දිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිත ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල යාත්‍රා කරන ධීවර හා නාවික ප්‍රජාවට අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.

තව ද ඉහත මුහුද ආශ්‍රිත ගැඹුර පීඩන අවපාතය, අද (03) වන විට සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී උතුරු අක්ෂාංශ 11.4° සහ නැගෙනහිර දේශාංශ 82.5° ආසන්න ප්‍රදේශයේ, යාපනයේ සිය කි.මී 325ක් පමණ ඊසාන දෙසින් පැවති බවයි එම කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

merilmeril

meril

merilmeril

meril

merilmeril

meril