තොටළඟ ප්‍රදේශයේ වෙඩිතැබීමක්: තුවාල ලැබූ පුද්ගලයෙක් රෝහල්ගත කරයි

MonaraMonara

කොළඹ තොටළඟ ප්‍රදේශයේ අද (31දා) රාත්‍රියේ වෙඩිතැබීමක් සිදුව තිබෙනවා.

වෙඩි තැබීම හේතුවෙන් තුවාල ලද පුද්ගලයෙකු ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇත.

සිද්ධියට සම්බන්ධ කිසිවකු තවමත් අත්අඩංගුවට ගෙන නොමැත.

පොලීසිය මේ වනවිට සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ අරම්භ කර තිබෙනවා.