පිටකොටුව - දෙවන හරස් වීථියේ වෙළෙඳසැලක ගින්නක්: ගින්න නිවන්න රථ 07 ක්

MonaraMonara

පිටකොටුව - දෙවන හරස් වීථියේ වෙළඳසැලක ගින්නක් හටගෙන තිබෙනවා.

අද උදෑසන මෙම ගින්න හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත්, මේ වනවිට ගින්න මැඩපැවැත්වීම සඳහා කොළඹ ගිනි නිවීමේ ඒකකයේ රථ 07 ක් එම ස්ථානයට යොමු කර ඇති බව සඳහන්.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.

කෙසේ වෙතත්, ගින්නෙන් පුද්ගලයින් 15 දෙනෙකු තුවාල ලබා ඇති අතර, ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි වාර්තා වන්නේ.

MonaraMonara

MonaraMonara

MonaraMonara

MonaraMonara